පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය

ත්‍රස්තවාදයට ජාතියක් ආගමක් කුලයක් නොමැත .කොන්දේසි විරහිතව ත්‍රස්තවාදයට විරුද්ධ ව මිනිස් කම අගයන ශිෂ්ට සමාජය පෙනී සිටිය යුතුය අරගල කළ යුතුය .නමුත් එක් ජනවර්ගයක් නියෝජනය කරන ත්‍රස්තවාදීන් අතලොස්සක් නිසා එම සමස්ත ජන ජන වර්ගය ටම විරුද්දව වෛරය සහ පිළිකුල පැතිරවීමටද ත්‍රස්තවාදයට විරුද්ධ වනවා සේ ම කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතුය .

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *