රටක් වශයෙන් අපි මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය වන්නේ ආර්ථික අර්බුදය යැයි කිව හොත් එය අතිශෝක්තියක් නොවේ. අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය…
මංගල සමරවීර නැවත දේශපාලන ලෝකයේ එක්තරා ආකාරයකට පුවත් මවන්නෙකු වී සිටියි. සාමාන්‍යයෙන් කාලයකට සැරයක් යම් සිදුවීමක් හේතුවෙන් දේශපාලන ලෝකයේ අවධානයට…
රටේ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබේ. සාමාන‍්‍යයෙන් මහමැතිවරණයකින් පසුව බලයට පත් වන්නේ නව රජයක්ය යන්න සාමාන්‍ය පිළිගැනීමයි. දැනට බලයේ…
සාමාන්යයෙන් මේ ගෙවෙන යුගය ලංකාවේ සාහිත්‍යය සම්බන්ධයෙන් සැලකීමේදී එතරම් වර්ණවත් හෝ සුවිශේෂ යුගයක් වශයෙන් සැලකීමට තරම් ප්‍රමාණවත් හේතු ඇතැයි නොසිතමු.…
ලෝකයේ මාධ්‍ය භාවිතාවන් පිළිබඳව වන සියලුම ක්‍රියාකාරිත්වයන් සහ අර්ථකතනයන් ගෙවුන දශකයක පමණ වන ඉතිහාසයේ සමාජ මාධ්‍ය භාවිතාවේ සිදු වූ විප්ලවයත්…