සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසය කාලාන්තරයක පටන් සාහිත්‍ය මාසය වශයෙන් ලෝකය සමරති. කියවීමෙ අගය, වටිනාකම පිළිබද වැඩි අවධානයක් යොමු වීමට මේ ආකාරයෙන්…
ලංකාව මිථ්‍යාව නඩත්තු කරන පෝෂණය කරන සහ ස්වකීය පැවැත්මේ තීරණාත්මක සාධකයක් වශයෙන් මිථ්‍යාවට ප්‍රමඛු වැදගත් කමක් හිමිකරදී තිඛෙන ඉතා පසුගාමී…
මෙවර ජනාධිපතිවරණයේදී විවිධ දේශපාලන” සමාජ” සංස්කෘතික හේතුන්ගේ එකතුවක් වශයෙන් රාජපක්ෂ පවුල කෙන්ද්‍ර කරගත් පොහොට්ටු පක්ෂයට බලය හිමිවී තිබේ. එම ජයග්‍රහණය කොන්දේසි විරහිත පැහැදිලි…
ලංකාවේ සිංහල බ්ලොග් වේදිකාව තුළ අපේ ජීවිත වල නිර්ව්‍යාජ මුද්‍රාව තැබීමට අපි සුදානම් වෙමු. සයිබර් අවකාශයේ අපේම අපේ අඩවියට අපේම…
ත්‍රස්තවාදයට ජාතියක් ආගමක් කුලයක් නොමැත .කොන්දේසි විරහිතව ත්‍රස්තවාදයට විරුද්ධ ව මිනිස් කම අගයන ශිෂ්ට සමාජය පෙනී සිටිය යුතුය අරගල කළ…