ලංකාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ පක්ෂ දේශපාලනයට සැලකිය යුතු ඉතිහාසයක් තිබෙන බ ව අපි හොදින් දනිමු. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවති…
ඇමරිකාව පමණක් ලොව සමස්ත ලෝකයම ගිනියම් කළ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධ සිදුවීම පිළිබඳව සමස්ත ලෝක සමාජයම මේ වන විට ඇති…
ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ මාතෘකාව වීර ක්‍රියාවන්ගෙන් ලේ කඳුළු දහඩිය තැවරුණ මතකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන බව අපි හොඳින්ම දනිමු. ලංකාවේ…
මේ මාතෘකාව එනම් ලංකාවේ බෞද්ධ භික්ෂුවගේ භූමිකාව පිලිබදව කථිකාව අතිශය සංකීර්ණ සහ විවාදාත්මක මාතෘකාවක් බව ලිපියේ ආරම්භයේම සටහන් තබමි. එමෙන්ම…
එන්.ජී.ඕ නැතහොත් රාජ්‍ය නොවන සංවිධාන පසු ගිය දශක දෙකක පමණ ඉතිහාසයේ ලංකාවේ දේශපාලන ක්ෂේත්රය තුල විශේෂ අවධානයට ලක් වූ සහ…
මේ කාලයේ මුලු ලෝකය පුරාවටම කොරෝනා අර්බුදය විසින් දැවැන්ත පසුබෑමකට නැතහොත් සමස්ත කර්මාන්තය සහමුලින්ම කඩාවැටුණු, ක්ෂේත්රයක් වේ නම් එය සංචාරක…
මිනිස් ශිෂ්ටාචාරය හදිසි තැති ගැන්මකින් සලිතව මාස දෙකක පමණ කාලයක් ගෙවා දමා ක්රමක්ක්රමයෙන් නැවතත් සුපුරුදු ජීවිතයට පියමන් කරමින් සිටින බව…
ලංකාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි ඇතුළු විද්‍යුත් මාධ්‍ය වල අරමුණු සහ න්‍යාය පත්රයන් සම්බන්ධයෙන් කථා කිරීම තරම් පිලිකුල් සහගත මාතෘකාවක්…
මිනිස් ශිෂ්ටාචාරයම මහත් වූ තැතිගැන්මකින් මරණ භයෙන් ත්රාස්ත වූ නිමේෂයක අපි හිදිමු. සැබැවින්ම එක්තරා ආකරයකට මෙය ඉතා පුදුම සහගත නිමේෂයකි.…
ගෝලීය වසංගතයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන්නට යෙදුන කොරෝනා භීතිකාවෙන් මුළු ලෝකයම ත්රාස්ත වී සිටීයි. සැබැවින්ම මෙය මේ…